ඇමරිකාව ද කෘෂිකාර්මික රටකි. ඇමරිකානු මහද්වීපයේ අක්කර බිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ගොවිබිම්ය. දළ වශයෙන් එක් ගොවිබිමක් අක්කර 400 ඉක්මවන අතර මේ ගොවිබිම් පෝෂණය කරමින් ගංගාවල් 250,000 අධික සංඛ්‍යාවක් ගලා බසී. දෛනිකව ලෝක වෙළඳපොළට ආහාර සැපයීම අතින් සලකා බැලූ විට ලොකුම පංගුකාරයා ඇමරිකාවයි. සුළුතරයක් වූ ඇමරිකානුවන් පිරිසකට ඉරහඳ තරණය කරන්නට, ලොව පුරා…
Continue ReadingCategory: Uncategorized
Corona සහ Mark Zuckerberg
පවතින වසංගත තත්වය පොදුවේ අපට උරුම කර දුන් ඒකාකාරි විවේකය ගෙවා දැමීමේදී මනුෂ්‍ය ස්වභාවය අනුවම විටෙක සමගාමීය. විටෙක පරස්පරය. එක් මතයකට දෙදෙනෙකු ගෙන ආ හැකි නම් මේ තරම් මාධ්‍ය කුමකට ද ?.මේ තරම් රූපවාහිනී නාළිකා පැවතිය හැක්කේ දෙකකි . (උදාහරණ දිනමිණ සහ ලංකාදීප පමණි.) තෘප්තිය හා සංවේදී භාවය පිළිබඳව අප…
Continue Readingදශක හතක් දිය බිඳකුදු නොමැතිව….
ප්රහ්ලද් ජානි සමස්ත බටහිර විද්‍යාව ම අවුලකට නැත්තම් අභියෝගයකට ලක් කළ ඉන්දියානු සාධුවරයකි. ජානි වර්ෂ 1940 දී තම ජීවිතයෙන් ජලය සහ ආහාර ගැනීමට සදහටම සමුදුන්නේය. අදත් ජීවමානව සිටින ජානි වසර හැත්තෑවක් පුරා කිසිදු දිනෙක ආහාර ගත්තේ නැත. ජලය පානය කළේ නැත. ඒ නිසාම වැසිකිලි යෑමට ද ඔහුට අවශ්‍ය නොවීය. හුස්ම…
Continue ReadingH2 + O + God = Water
ගුරුපාර කවුරුන් හෝ අඩිරූලකින් ගැසූ ඉරක් වැන්න. සමාන්තරව දිවයන ඇල පාර මීටර් 500 ක දී පමණ අසල කුඹුරකට දිය ගෙන යන්නට මග හරස් කොට නොයයි නම් තවත් මීටර් 250ක් පමණ ඉද්ද ගැසුවාක් මෙන් එක දිගට දිවෙයි. ගත රවටමින් හමන මද සුළඟ තවත් හෝරාවක් යන්නට මත්තෙන් නැගෙන හිරුත් සමග රහසේ වන…
Continue Reading